දිනේෂ් ගමගේ මේ වෙද්දි ලංකාවේ ඉතාමත් ජනප්‍රියතම ගායකයෙක්නේ.
ගෘහස්ථ සහ එළිමහන් ප්‍රසංගවලට නැතිවම බැරි දිනේෂ් ගමගේ ගයපු " සෙංකඩගල " ගීතයට ඉතාමත් ඉහළ ප්‍රතිචාර ලැබුණා.
ඒ වගේම පසුගිය වැසි අධික කාලයේ වැහි ගීය ලෙසත් මේ ගීතය ජනප්‍රිය වුණා.
මේ ගීතයට සමාජ ජාලා හී සෑදුණ විනෝදාත්මක පෝස්ට් ඉතාමත් ඉහළයි.
මේ දිනවල පවතින් උෂ්ණාධික තත්වයත් එක්ක ගොඩක් දෙනෙක් ඉන්නේ ඉතාමත් අපහසුතාවයකින්.
ඉතින් මේ රස්නය දිනේෂ්ටත් දැනිලා.
ඔහු ඒ නිසාමද කොහෙදෝ මෙන්න මේ වගේ සටහනක් තබා තිබුණා.
" රස්නේ අමාරුයි නේද???? "
ඔහු ඉතින් මේ ලෑස්ති වෙන්නේ වැහී ගීය ගයන්නද ? කියලා ගොඩ දෙනෙක්ට ප්‍රශ්නයක් වෙලයි දැන් තියෙන්නේ.
