ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා...
ඒ අනුව විශේෂ වෙළඳ භාණ්ඩ බද්දකට යටත් ව බඩඉරිඟු, උදු , මුං, කව්පි සහ කුරක්කන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිර්දේශය මත ආනයනය කිරීමට අවසර ලබා දී ඇති බවයි සඳහන් වන්නේ...
මෙම ගැසට් නිවේදනය 2024 පෙබරවාරි20 වැනි දින සිට ක්‍රියාත්මකයි..