ශලනි සහ නිහත යුවළගේ විවාහය ගැන තවමත් බොහෝ දෙනා කතා කරනවා..
ඒ දෙන්න ගොඩක් ආදරණීය යුවලක් වෙන නිසා කිව්වොත් හරියටම හරි..
අද ඊයේ විවාහ වුණා වගේ මතකයක් තිබුණාට, ඒ දෙන්නා හරියටම විවාහ වෙලා දැන් මාස හයක්..
ඉතින් දැන් දෙන්නම එකම තැන ඉන්න නිසා මේ දෙන්නට හිතෙන්න ඇති ඒක පොඩියට සමරන්න..
ඒ නිසා තමයි ශලනි නිහතයි මේ වගේ දෙයක් සූදානම් කරලා තිබුණේ.. මෙන්න බලන්නකෝ එයාලා ගොඩක් සරලව ඒ ලස්සන දවස සමරලා තියෙන අපූරුව..