යූ ටියුබ් හි වීඩියෝ 156 කින් අතිශ්‍ය ජනප්‍රියත්වයට පත් වෙච්ච සුරූපී තරුවක් තමයි Muudea Sedik කියන්නේ..
මේ කියන්නේ ඔහු ගැන ඇහෙන කණගාටුදායක පුවතක්..
YouTube හි Twomad ලෙසින්ද හඳුන්වන Muudea Sedik ජීවිතක්ෂයට පත් වී තිබෙනවා..
ඔහු මියයන විට 23 හැවිරිදි වියේ පසුවුණා..
Sedik ඔහුගේ නිවසේ සිහිසුන්ව වැටී සිට ඇති අතර , ඔහු පිළිබඳ තොරතුරක් නොමැති නිසා සොයා බැලූ විටයි මේ ගැන අනාවරණ වී ඇත්තේ..
මෙම මරණයට හේතුව තවමත් නිශ්චිතව තහවුරු වී නැතත්, අධික බීමත්කම නිසා මේ මරණය සිදුවන්නට ඇතැයි බොහෝ දෙනා සැක පළකරනවා...