අවිශ්ක ප්‍රනාන්දු කියන්නේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සිටින ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවෙක්.
පසුගියදා ඇෆ්ගනිස්ථානය සමග පැවති පළමු එක්දින තරගයේදී අර්ධ ශතකයක් ලබා ගත් අතරම ඔහුට ශතකය මග හැරී ගියේ සුළු ලකුණු ප්‍රමාණයකින්.
මෙහෙම කතාබහකට ලක්වුණ අවිශ්ක ගැන මේ කියන්න යන්නේ ක්‍රිකට් ගැන කතාවක් නම් නෙවෙයි.
අවිශ්කගේ දිවියේ එයාට ලබන්න පුලුවන් හොඳම පදවිය ලබලා.
ඒ තමයි පිය පදවිය.
ඉතින් ඔහුට සහ බිරිඳට හිරු ගොසිප් අපි සුබ පැතුම් මෙසේ එක් කරනවා.