ශ්රී ලංකාවට එන විදේශිකයෝ ගොඩක්ම ආස කරන්නේ ලංකාවේ ලස්සනම තැනවලට විතරක්ම නෙවෙයි.
ලංකාවේ මිනිසුන්ගේ ආගන්තුක සත්කාරවලට සහ අපේ මිනිසුන්ගේ ආදරයටත් ඒ මිනිස්සු දක්වන්නේ ඉතාමත් ඉහළ කැමැත්තක්.
ඉතින් මෙහෙම ලංකාවට ආව සංචාරක තරුණියක් සංවේදී කළ වීඩියෝ පටයක් සමාජ ජාලා තුළ සැරිසරනවා.
ඒ ත්ර්රී රෝද රථයක පැමිණෙන ඒ විදේශීය තරුණිය රියදුරුව දැකි විට සිය පියා මතක් වූ බව පවසමින් ඔහුට මුදලින්ද උපකාර කරනවාට අමතරව ඔහුව ආදරයෙන් වැලඳගන්නවා.
මේ ඒ වීඩියෝ පටය.