Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
03
මට මදුෂිව ඕනි වුණේ සැ... ගන්න විතරයි.. ඒත් එයාගේ කතාව ඇහුවම මං අසරණයි.. නෑදෑ වෙන අයියා කරපු වින්නැහිය..

- මට මදුෂිව ඕනි වුණේ සැ... ගන්න විතරයි.. ඒත් එයාගේ කතාව ඇහුවම මං අසරණයි.. නෑදෑ වෙන අයියා කරපු වින්නැහිය..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

299 Views
සමහර අත් දැකීම තියනවා කවදාවත් හීනෙන්වත් හිතපු නැති දෙයක් සිද්ධ වුණා කිව්වම ආයෙත් නිකන් ඒක හීනයක් වගේ. මේකත් ඒ වගේ කතාවක්.  මම කල්ප. මම වැඩ කරේ බණ්ඩාරවෙල තැපැල් කන්තෝරුවේ. මම ඇත්තටම අවංකව සේවය කරපු කෙනෙක්. මම කරේ ලිව්ම් බෙදපු එක. එත් මට හැමදාම යන්න ඕනි වුනේ නැහැ. පස්සල් හෝ ලියුම් වැඩි වුනොත් තමයි මට යන්න තිබුණේ.

එදා ගොඩක් කාර්යබහුල දවසක්. මට තමයි ගෙවල් 20ක විතර ලියුම් බෙදන්න තිබුනේ. මම ලියුමක් දෙන්න ගියා එක ගෙදරකට. ඒ වැළිමඩ පාරේ. ඒ රෙජිස්ටර් ලියුමක්. මම හිතන්නේ ඒ ගුරු පත්වීමක්.. ගොඩක් වෙලා මම ගේට්ටුවට ගැහුවා කවුරුත් හිටියේ නැහැ. මට ලියුම් පෙට්ටියට දාන්න බැහැ ඒකට හේතුව , මේක අතටම දෙන්න ඕනි එකක් නිසා. එක පාරටම දිය රෙද්ද පිටින් ලස්සන සුදු ගෑණු ළමයෙක් දුවගෙන ආවා..

අයියේ පොඩ්ඩක් ඉන්නවාද මම ටග්ගාලා ඇදුමක් දාගෙන එන්නම් කිව්වා. මම කිව්වා මන් අනිත් ගෙවල් දෙකට ගිහින් එන්නම් කියලා මම එතැනින් ආවා.. ඒ වුණාට ඒ රූපේ මගේ හිතේ ඇදුනා.. පස්සේ මට , එයාව පහුවදා තැපැල් කන්තෝරුවේදී හම්බ වෙනවා. එයා ඉන්නවා දැකලා මම කතා කරා.. ඇයි ඔයා මෙතැන කියලා. එයාට හම්බවුණු ගුරුපත් වීමේ නම වැරදි කියලා ආයෙත් එක හදන්න කියල ලියුමක් දාන්න තමයි ඇවිල්ලා හිටියේ.. මම කිව්වා මම නම් නෙවෙයි ලියුම් බෙදන්නේ ඊයේ කට්ටිය අඩු නිසා තමයි මම ඇවිල්ලා දීලා ගියේ කියලා.. ආයෙත් ලෙටර් එක ආපු ගමන් මම කෝල් එකක් දෙන්නම් කියලා කිව්වා. එයා මගේ නම්බරේත් ඉල්ලගත්තා.. කියන්න බැරි වුණා නේ , එයාගේ නම මදුෂි.

අන්න දැන් තමයි කතාව පටන් ගන්නේ. මොකද නම්බරේ තියනවා කියන්නේ මම දන්නවා වැඩේ ගොඩ දාගන්න පුළුවන් කියලා. මම එදා රෑ මැසේජ් එකක් දැන්ම බොරුවට වගේ මටත් ඉංග්‍රීසි ටිකක් උගන්වන්න පුළුවන් ද අහලා.. මොකද එයා ඉංග්‍රීසි ගුරුවරියක් හැටියට තමයි දාලා තිබුණේ.. එයා ඇත්තටම මට රිප්ලයි කරා මං උගන්වන්නම් ඔයා පුළුවන් දවසක් කියන්න පංතියක් කරමු කියලා..

දෙයියෝ මගේ මුණ බැලුවේ දැන් කියලා මට ඒ වෙලාවේ හිතුණා. එයාලගේ ගෙදර තමයි අපි පංතිය දාගත්තේ. ඒ ඉරිදා.. මොකද මමත් නිවාඩු නිසා. හැමදේම වෙන්න හොදට කියලා හවස 4ට තමයි පංතිය. මාසයක් වගේ මෙහෙම පංතිය කරගෙන ගියා. එයාලගේ ගෙදර ඉන්නේ අම්මා විතරයි. තාත්තා ඩුබායි වල. තව අක්කා කෙනෙක් ඉන්නවා එයත් තාත්තා එක්ක තමයි වැඩ කරන්නේ. මෙයත් යන්න තමයි ඉදලා තියෙන්නේ ඒත් කොරෝනා ප්‍රශ්ණ තිබ්බ නිසා මෙයටත් යන එකේ ප්‍රශ්නයක් වෙලා කියල තමයි කිව්වේ..

මාසේ ඇතුළත මම මෙයාව සෙට් කර ගත්තේ කිසි ගේමක් නැතුව. අන්තිමට ඉංග්‍රීසි පංති කෙසේ වෙතත් අපි දෙන්න මූලිකත්වය දුන්නේ සෙක්ස් වලට. ඇත්තටම මටත් ඕනි වුණේ ඒක.. මට කෙල්ලෝ 5 දෙනෙක් විතර ඉදලා තියනවා. මේ කෙල්ල තමයි 6. ඒ කෙල්ලොත් එක්ක බලද්දී මෙය කවදාවත් කොල්ලෙක් එක්ක ඉදපු කෙනෙක් නෙවෙයි කියලා මට හොදටම තේරිලා තිබුනේ. මම කළින් අතීතය ගැන ඊට පස්සේ තමයි ඇහුවේ.

එයාට කවදාවත් කොල්ලෙක් ඉදලා නැහැ . එයා කොල්ලන්ට වෛර කරලා. මටලු ජිවිතේ පළමු වතාවට ලං වුණේ. එයා පොඩි කළේ එයාගේ නෑදෑ අයියා කෙනෙක් අතින් . . . . .. . . .. හැමදේම වෙලා. ඒ බලේන්ලු කරලා තියෙන්නේ. ඊට පස්සේ ගෙදරට කියලා ඒක හිතේ තියාගෙන ඉන්න බැරි නිසා. ඒක නිසා ගොඩක් දුක් විදලා. ඒ ප්‍රශ්නේ ගැන කිව්වම මට හිතා ගන්න බැරි වුණා මම මොකද කරන්නේ කියලා. මම ඇත්තටම ආදරේ කරේ නැහැ මෙයාට. ලස්සන වුණත් මට ඕනි වුනේ මෙකි එක්ක ඉන්න විතරයි. ඒ මගේ තියන කොලු කමටද , වල් කමටද කියල මම දන්නේ නැහැ.. එත් ඒ ප්‍රශ්නේ කිව්වම මම අසරණ වුණා වගේ හැගීමක් ආවා . .

මම ගෙදර ඇවිත් සැහෙන්න කල්පනා කරා. මම ගොඩක් දුක් වුණා ඇයි මේ කෙල්ලෙක්ගේ ජිවිතේ එක්ක සෙල්ලම් කරේ කියලා. දැන් මම මොනාද කරන්නේ කියලා මම කල්පනා කරද්දී තමයි මට හිතුනේ කවදාවත් මේ වගේ අසරණ වෙච්ච කෙල්ලන්ගේ අපේ සතුට විතරක් හොයන්න හොද නැහැ කියලා. මම එයාගෙන් බලාපොරොත්තු වුණේ සෙක්ස් වුණාට එයාට මාව තමයි මුළු ජීවිතේම වුණේ.

මම අපේ ගෙදර අයට මෙයා ගැන කිව්වා. මගේ තාත්තා පොලිස්සියේ නිසා එයා ටිකක් හිතුවේ වෙනස් විදියට. ඒ කෙල්ල පෙන්නුවම ඇස් පේන කිසි කෙනෙක් මෙයාව නම් එපා කියන්නේ නැහැ කියල මම හොදටම දැනන් හිටියා. අපේ ගෙදරින් මෙයට හොදටම කැමති වුණා. දැන් මගේ පන එයා.. අපි දෙන්නම දැන් ඉන්නේ ඉතාලි වල. මම එකතු කර ගත්තු සල්ලි ටිකක් තිබුණා. පොඩි කාර් එකකුත් තිබුණා. ඒ හැමදේම විකුණලා අපි දැන් ඉතාලි වල ඉන්නේ. අපි දෙන්න ගොඩක් සතුටින්. දැන් මට පුංචි කෙල්ලෙකුත් ඉන්නවා තාම එයට මාස 5යි.

කවදාවත් කෙල්ලෙක්ගෙ ජිවිතේ එක්ක සෙල්ලම් කරන්න එපා. මොකද ඒ පව් අපිට කවදාවත් ගෙවලා ඉවරකරගන්න බැරි වෙනවා. කියන්න අමතක වුණා. මෙයා මෙහෙ දැන් ඉතාලිවල ඉන්න පොඩි ළමයි ටිකකට ඉංග්‍රීසි උගන්වනවා..
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top