Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
02
සතුට පොදි බැඳගෙන ආව පුංචි පැටික්කිය, "කෙයාරා" දෝණි ගැන පුබුදු මාෂි එක්කළ ආදරණීය සටහන මෙන්න...

- සතුට පොදි බැඳගෙන ආව පුංචි පැටික්කිය, "කෙයාරා" දෝණි ගැන පුබුදු මාෂි එක්කළ ආදරණීය සටහන මෙන්න...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7 Views
මේ කියන්න යන්නේ තවත් ආදරණීම කතාවක්...

පුබුදු - මාෂි කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන යුවලක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ.. 

ඉතින් ඒ දෙන්නාගේ ලෝකය කාලෙකට පස්සේ අලුත් වුණේ ඒ පුංචි මැණික නිසා නේ.. 

ඇය පිළිගන්න ගොඩක් කල් ඉඳලා මේ දෙන්නාම පෙරුම් පිරුවා කිව්වොත් හරි..

ඉතින් අද ඒ කිරි සිහිනය සැබෑවක් වෙලා..

මෙන්න බලන්නකෝ ඒ සුබ පණිවිඩයත් එක්ක මේ පුංචි මැණික නිසා සතුටින් පිරුණු එයාලාගේ ජීවිත ගැන පුබුදු වගේම මාෂිත් මේ වගේ ආදරණීය සටහනක් එක්කරලා තිබුණා..

ඉතින් එයලාගේ "යේලි කෙයාරා" පුංචි දුව වෙනුවෙන් ඒ දෙන්නා එක්කළ ආදරණීය සටහන තමයි මේ..
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top