හංසමාලි.... නම කියූ සැනින් මතකයට නැඟෙන තරුවක් ඇය.
නිරූපිකාවක්, රංගන ශිල්පිනියක් ,ව්‍යාපාරික කාන්තාවක් ලෙස ඇයව හඳුනාගන්න පුළුවන්.
ඒ වගේම ඇය සමාජය වෙනුවෙන් බොහෝ දෑ කරන ජනප්‍රිය තරුවක්.
සමාජ මාධ්‍යයේත් ඈ ඉතාමත් ජනප්‍රියයි. නිතරම වාගේ ඇය තබන සටහන් සහ ඡායාරූප දකින්න පුළුවන්.
ඒ වගේ සටහනක් දමා මෙයා කොහෙද මේ ගිහින් තියෙන්නේ කියලා බලන්නකෝ..
" Thank you Rukmal Senanayake අපිට ආරාධනා කරාට ඔයාග show එකට.
ඔයා හොද සර් කෙනෙක් දරැවන්ට ලස්සනම ලස්නයි. බලන්න ඇදුම් පැලදුම් ද සියලුම දෙ හරිම ලස්නනයි.❤️. Thank you Naveen Photography nice clicks මෙ ඉන්නෙ ඉතිං මගෙ පන නෙ මාර ආමාරැවෙන් එක්කං ආවා එයා යන්න කැමතිම නැ මෙවට???? එයාට ලැජ්ජයි ලු මම හොදින් කිව්වා ලැසිති වෙන්න කියලා බැරිම තැන තිත්ත කුනුහරප දෙක තුනක් කිව්වා.???? හරි හරි යකු මම එන්නම් යමු ඇදුමක් ගන්න මම එන්නම් ඔව හැකර කට නම් අරින්න එපා මම එන්නම් කියලා???????? කොමද මගෙ මිහිර කටහඩට තියන ඉල්ලුම???????? "