Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
29
19යේ තරුණිය කෙළසූ නිසා ඇයගේම පැමිණිල්ලක් මත සැකකරු එල්ලෙයි..

- 19යේ තරුණිය කෙළසූ නිසා ඇයගේම පැමිණිල්ලක් මත සැකකරු එල්ලෙයි..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

96 Views
මේ කියන්න යන්නේ කාගේත් හදවත් කම්පා කරන කතාවක්...

අපරාධයක් කළොත් ඉතින් ඒකට වන්දි ගෙවන්න වෙනවා කියන එක ස්වභාවධර්මයෙන්ම ඔප්පු කරපු මේ කතාව වැරැද්දක් කරන්න පෙළඹෙන්න කළින් ඕනම කෙනෙක්ට ඉන් ගැලවෙන්න මඟක් පාදනවා... 

ලිංගික අපයෝජන චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන අතුරුගිරිය පොලිසියේ සිර මැදිරියක රඳවා සිටි 54හැවිරිදි සැකකරුවෙක් සිර මැදිරිය තුළදීම ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා...

පොලිසිය පැවසුවේ ඔහු සිය කලිසමේ පටියක් ආධාරයෙන් මෙලෙස ගෙල වැළලාගෙන මියගොස් තිබූ බවයි...

හෝමාගම - පනාගොඩ - රොමියෙල් මාවතේ පදිංචිකරුවකු වන 54 හැවිරිදි දෙදරු පියෙක් අතුරුගිරිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ, ලිංගික අපයෝජන චෝදනාවක් මතයි...

එම පැමිණිල්ල සිදුකර තිබුණේ හෝමාගම - පනාගොඩ - මාදෙනියවත්ත ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණියක් විසින්..

චෝදනාවට ලක් වූ පුද්ගලයා වත්තක මුරකරුවෙකු ලෙස සේවය කරන අතරතුර විවිධ යාග හෝම සහ යාතුකර්මයන්ද සිදු කරගෙන ගොස් තිබෙනවා..

ඒ අනුව අපයෝජනයට ලක් වූ බව කියන තරුණියට මතුවූ අසනීප තත්ත්වයක් සඳහා යාතුකර්මයක් සිදු කිරීම වෙනුවෙන් ඇයව, අදාළ පුද්ගලයාගේ නිවසට කැඳවාගෙන විත් තිබුණා..

ඉතා කුඩා නිවසක් වූ එම නිවසේ තමා සහ එම පුද්ගලයා, ඔහුගේ බිරිඳ හා දරුවන් සමඟ එකම කාමරයක නිදාගෙන සිටියදී ඔහු විසින් ලිංගික අපයෝජනයට ලක් කළ බවටයි එම තරුණිය පැමිණිලි කර ඇත්තේ..

එම පැමිණිල්ල මත අත්අඩංගුවට ගත් 54 හැවිරිදි අදාළ පුද්ගලයා අතුරුගිරිය පොලිසියේ සිර මැදිරියක තවත් සැකකරුවන් දෙදෙනෙකු සමඟ රඳවා සිට තිබෙනවා..

ඊයේ පස්වරුවේ ඔහු කලිසමේ පටියක් සිර මැදිරියේ දොරෙහි ඇති හරස් යකඩ පටියකට දමා ගෙල වැළලාගෙන තිබුණා.

සැකකරු එම අවස්ථාවේදීම හෝමාගම මූලික රෝහලට ඇතුලත් කළ ද ඒ වන විටත් මියගොස් සිටි බවයි අතුරුගිරිය පොලීසියේ උසස් නිලධාරියකු ප්‍රකාශ කළේ..

කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර සිදුවීම සම්බන්දයෙන් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළා.

සැකකරුගේ සිරුර මේ වන විට හෝමාගම මූලික රෝහලේ ඇති අතර පැමිණිල්ල සිදුකළ තරුණිය ද හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා...
 

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top