Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
29
කොටි නායකයාගේ දියණිය යළි උපදී....? කාගේ කාගේත් හුස්ම මොහොතකට නතර කළ ඒ කතාවේ ඇත්ත නැත්ත මෙන්න...

- කොටි නායකයාගේ දියණිය යළි උපදී....? කාගේ කාගේත් හුස්ම මොහොතකට නතර කළ ඒ කතාවේ ඇත්ත නැත්ත මෙන්න...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
මේ කියන්න යන කතාවේ හරි විස්තරයක් දැනගන්නකම් ඔබ ටිකක් නොඉවසිල්ලෙන් බලා සිටීවී..

මොකද මේ නම ඇහෙන විටත් හිතට එන්නේ චකිතයක්... 

හිටපු එල්.ටී.ටී නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ දියණිය ද්වාරකා ප්‍රභාකරන් ජීවත්වන බවට හඟවමින් ඒ .අයි තාක්ෂණය භාවිතා කරමින් ප්‍රභාකරන්ගේ උපන් දිනයදා නිකුත් කළ වීඩියෝ පටය සම්බන්ධයෙන් ආරක්ෂක බලධාරීන්ගේ දැඩි අවධානය යොමුව තිබෙනවා...

ආරක්ෂක බලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති රැස්වීමේ දී මෙම වීඩියෝ පටය ගැන අදහස් මතු වූ අතර බලධාරීන් ඒ සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන අංශයෙන් විමසීමක්ද කර තිබෙනවා...

එහෙත් එම වීඩියෝ පටයට පෙනී සිටි කාන්තාව ප්‍රභාකරන්ගේ දියණිය නොවන බවත් එම වීඩියෝව ව්‍යාජ එකක් බවත් එහිදී අනාවරණය වී ඇති බවයි සඳහන් වන්නේ...

ප්‍රභාකරන්ගේ උපන් දිනය යෙදුණු 27වැනිදා පවත්වන මහවිරු දිනය නිමිත්තෙන් පස්වරු 5.54 සිට 06.04 දක්වා කාලය තුළ මෙම වීඩියෝ පටය නිකුත් කර ඇති බවයි බුද්ධි අංශ වාර්තා කර සිටින්නේ.

එල්.ටී.ටී සංවිධානය ප්‍රතිසංවිධානය කිරීමේ ඉතාම වැදගත් ප්‍රකාශයක් ලෙස නිකුත් වී ඇති මෙම වීඩියෝ පටය මුලින්ම පළ කර ඇත්තේ දෙමළ වෙබ් අඩවියක්...

ප්‍රභාකරන්ගේ දියණිය තවමත් ජීවතුන් අතර සිටින බව කියමින් කෘතිම බුද්ධිය යොදා ගනිමින් නිපද වූ මෙවන් වීඩියෝ පටයක් ලොව පුරා බෙදා හැරීමට සූදානම් වන බව විදෙස් බුද්ධි අංශ මගින් වාර්තා කර තිබුණා...

ද්වාරකා ප්‍රභාකරන් තවමත් ජීවතුන් අතර සිටින බව කියමින් සකස් කළ වීඩියෝවක් ඉකුත් සැප්තැම්බර් මාසයේදී ද සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදාහැර තිබූ අතර සුදු සුදුපැහැති ඇඳුමකින් සැරසුණු කාන්තාවක උතුරු නැගෙනහිර පළාත්වල සංචාරය කරන දර්ශන ඇතුළත් එම වීඩියෝව භාවිතා කරමින් එල්.ටී.ටී හිතවාදීන් විශාල ලෙස මුදල් උපයා තිබුණා...

එල්.ටී.ටීය විදේශ රටවල සිට පණ පණගැන්වීමට මෙවන් උත්සාහයන් කිහිපයක් ගත් නමුත් ඒවා ව්‍යර්ථ කිරීමට බුද්ධි අංශ සමත්ව තිබෙනවා...
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




Wathsunu
Paata KUrullo
Paavi Anna Asai
Ralla Weralata Adarei
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top