2023 ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර නැවත සමීක්ෂණය සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අවස්ථාව ලබාදී ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
2023.11.27 සිට 2023.12.04 දින දක්වා කාලය ඊට අදාළ අභියාචනා සඳහා ලබා දී තිබෙනවා.
https://onlineexams.gov.lk/eic දරන වෙබ් අඩවියේ School Login වෙත පිවිස අභියාචනා ඉල්ලීම් ඉදිරිපත් කළ හැකියි.
ඒ අදාළ විභාග අපේක්ෂකයා ඉගෙනුම ලබන පාසලේ විදුහල්පති විසින් පාසල වෙත ලබාදී ඇති පරිශීලක නාමය හා මුරපදය භාවිත කරමින්.