Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
28
ඒකත් ජයසිරි මංගලම්.... අතේ තියන සල්ලිවලින් හිතේ හැටියට මඟුල් කාපු සියවසේ ලොකුම විවාහ මංගල්‍යය මෙන්න...

- ඒකත් ජයසිරි මංගලම්.... අතේ තියන සල්ලිවලින් හිතේ හැටියට මඟුල් කාපු සියවසේ ලොකුම විවාහ මංගල්‍යය මෙන්න...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

123 Views
මේ කියන්න යන්නේ මාර මගුලක් ගැන කතාවක්.. ඇත්තටම ඒක නම් ගොඩක් දෙනෙක් මාරයි කියන විවාහයක්..

මොකද මේ තමයි සියවසේ ලොකුම විවාහය...

මේ පුවත වාර්තා වෙන්නේ, අමෙරිකාවෙන්... තවමත් 26 හැවිරිදි මැඩලේන් බ්‍රොක්වේ සහ ඇයගේ දීර්ඝ කාලීන පෙම්වතා වූ ජේකොබ් ලග්‍රෝන්ගේ විවාහ උත්සවය තමයි මේ වෙනකොට වාර්තා පොත් අලුත් කරන්න එකතු වෙලා තියෙන්නේ...

මෙම විවාහ උත්සවය සඳහා ශ්‍රී ලංකා රුපියල් කෝටි 1933 කට ආසන්න මුදලක් එනම් අමෙරිකානු ඩොලර් මිලියන 59 ක් වැය කර තිබුණා...

දින පහක කාලයක් පුරාවට ප්‍රංශයේ පැරිස් නුවර ප්‍රසිද්ධ ස්ථානවල පවත්වා ඇති මීට ප්‍රසිද්ධ අමෙරිකානු පොප් රොක් සංගීත කණ්ඩායමක් වන මරූන් 5 සංගීත කණ්ඩායම සහභාගී වී ඇති අතර එහිදී යුවළ වෙනුවෙන් පුද්ගලික සංගීත ප්‍රසංගයක්ද ඔවුන් පවත්වා තිබුණා...

එසේම සුප්‍රසිද්ධ ප්‍රංශ මාලිගාවක් වන වර්සයිල්ස් මාලිගය විවාහ උත්සවයේ කොටසක් සඳහා වෙන්කර ගැනීමට මැඩලේන් සහ ජේකොබ් සමත්වුණා..

ඔවුන් වර්සයිල්ස් මාලිගයේ රැයක් ගත කිරීමට තරම් වාසනාවන්ත වී ඇති අතර, මැඩලේන් සහ ජේකොබ් විවාහ උත්සවයට සහභාගී වූවන් පුද්ගලික ගුවන් යානාවලින් පැරිස් නුවරට ගෙන්වා ගෙන තිබුණා..

ශ්‍රී ලංකා රුපියල් කෝටි 2815 ක් පමණ වියදම් කරමින් 2018 වසරේ පැවැත්වූ ඊශා අම්බානිගේ විවාහ උත්සවයට තවමත් හිමිව තිබෙන අවධානය අඩු කිරීමට මැඩලේන් සහ ජේකොබ්ගේ විවාහ උත්සවය සමත් වුණා කිව්වොත් හරි...

මෙම විවාහ උත්සවය වීඩියෝ දර්ශන සහ ඡායාරූප මැඩලේන් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති අතර මෙම විවාහ උත්සවය පිළිබඳ අදහස් දක්වන සමාජ මාධ්‍ය පරිශීලකයන් අනුමාන කර ඇත්තේ මෙම විවාහ උත්සවයේ වියදම මැඩලේන්ගේ දෙමාපියන් විසින් දරා ඇති බවයි...

එසේම විවාහ උත්සවයක් සඳහා මෙවැනි මුදලක් වියදම් කිරීම සම්බන්ධයෙන් ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයන් විවේචන එල්ල කර ඇතත්, ඇයගේ දෙමාපියන් මෝටර් රථ ක්ෂේත්‍රයට සම්බන්ධ අතර ඔවුන් දෙදෙනාම එම ක්ෂේත්‍රයේ ඉහළ තනතුරු දරන අය බවටයි වාර්තා වෙන්නේ... 

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top