පසුගිය සතියට සාපේක්ෂව අද දිනයේ රන් මිල ඉහළ ගොස් තිබෙනවා.
අද දිනයේ රන් මිල ගණන් දැක්වෙන්නේ මෙලෙසින්..
රන් අවුන්සය - රු.661,989.00
කැරට් 24 ග්රෑම් 1 - රු.23,350.00
කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) - රු.186,800.00
කැරට් 22 ග්රෑම් 1 - රු.21,410.00
කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) - රු.171,250.00
කැරට් 21 ග්රෑම් 1 - රු.20,440.00
කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) - රු.163,450.00