2023 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් තරගය ඕස්ට්‍රේලියාව ජයගත්තා.
ඒ ලෝක කුසලාන තරගාවලිය තුල අපරාජිතව සිටි ඉන්දියානු කණ්ඩායම පරාජයට පත් කරමින්.
තරගය පැවැත්වීමටත් මත්තෙන් මාධ්‍ය හමුවකදී ඕස්ට්‍රේලියානු නායකයා පවසා තිබුනේ ඉන්දියානු විශාල ජනකාය නිශ්ෂබ්ද කිරීම තරම් තෘප්තියක් තම කණ්ඩායමට නොමැති බවයි.
කෙසේ නමුත් මේ කියන්න යන්නේ වෙනත් කතාවක්.
මෙම ලෝක කුසලානය ඉන්දියාව පරාජය වීමත් සමග ලෝක කුසලානයක් දිනාගත් අවසන් ආසියානු කණ්ඩායම බවට ශ්‍රී ලංකාව සමත් වුණා.
ඒ 2014 20-20 ලෝක කුසලානය ඉන්දියාවට එරෙහි ලබා ගත් ජයග්‍රහනයයි.
