පොලීසියේ රාජකාරි කරමින් සිටියදී තනිකඩ භට නිවාසයේ නාන කාමරයක් වෙත ආධුනික පොලිස් කොස්තාපල්වරයකු ගෙන්වාගෙන ලිංගික කටයුතුවල යෙදෙන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරියකගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය සදහන් කරනවා.
මෙම කොස්තාපල්වරිය සහ ආධුනික කොස්තාපල්වරයා නානකාමරේ සිටිනවා දැක තවත් පොලිස් කොස්තාපල්වරියක් දැක ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරලා තියනවා.