මම අනූකි.. හැමෝම මට ආදරේට කියන්නේ අනූ කියලා. මං ඇත්තටම ඩීල් යන කෙල්ලෙක් , එහෙම කිව්වොත් හරි , මොකද මට මේ රස්සාව තොර ගන්න වුණේ සල්ලි නැති නිසා. හැබැයි කාලයක් යද්දී මං පුදුම විදියට මේ රස්සාවට ආදරේ කරා. මොකද මට ගොඩක් සල්ලි අතට හම්බුණා. සල්ලි ,ප්‍රශ්ණේ මට ලොකුවට බලපෑවේ මගේ තාත්තගේ අසනීපේ.මොකද මං ඒක නිසා ගොඩක් මානසිකව වැටිලා හිටියේ. ඒ එයාගේ බෙහෙත් වල ගණන් සහ අපේ අම්මටත් ඒ දේවල් දරා ගන්න බැරි තත්ත්වෙක හිටියේ. මට හිටියේ මල්ලි කෙනෙක් එයා කැම්පස්. මාත් ජොබ් එකකට කියල ඉස්සල්ලම ආවේ මේකට. ඒ ස්පා එකකට. ලොකු පඩියක් දෙනවා කිව්ව නිසා මම දෙපාරක් හිතුවේ නැහැ.මට 75ක් දෙනවා කිව්වා. මුලදී හිතපු නැති ගොඩක් දේවල් වලට මට මූන දෙන්න සිද්ධ වුණාට දැන් මං මාසෙට 75 වගේ පස් ගුණයක් හොයනවා. හැබැයි ඒ සල්ලි වලින් බාගෙට වඩා වැඩි ගානක් යන්නේ තාත්තගේ බෙහෙත් වලට.
ස්පා එකට එන මල්ලිලා , අන්කල්ලා ගොඩක් අයට මාව තනියම හම්බෙන්න ඕනි කියලා මට එයාලගේ නම්බරේ දීලා යන්නේ. ඒ මගේ සේවය හොද නිසා වෙන්න ඇති කියලා මං හිතන්නේ. මේ ලගදි මට එහෙම නම්බෙරේ දුන්නා පසිදු කියලා මල්ලි කෙනෙක්. හරිම හොද මල්ලී කෙනෙක්. එයා දවසක් කෝල් කර රෑ 10 ට වගේ. ගෙදර කවුරුත් නැහැ කියලා එයා එක්ක ඉන්න එන්න පුළුවන් ද කියලා අහලා.
එදා මටත් කිසි අවුලක් නැති නිසා මං එන්නම් කිව්වා නිසා ඒ මල්ලි බයික් එකේ ආවා තලවතුගොඩට මාව එක්කන් යන්න. හැබැයි එයාගේ ගෙදර ගිහාම මං දැන ගත්තේ ගෙදර එයා විතරක් නෙවෙයි ඉන්නේ , එයාගේ තව යාළුවෝ 3 දෙනුකුත් ඉන්නවා කියලා. අපි එදා හොදටම බිව්වා ගොඩක් එන්ජෝයි කරා.
අන්තිමට මායි ඒ 3 දෙනා එක්කම එකට මට නිදා ගන්න වුණා. කවදාවත් නැති අත්දැකීමක් මට එදා ලැබුණා. මං එයාලට කොන්ඩම් යුස් කරන්න කිව්වත් එයාලා කවුරුත් දාගත්තේ නැහැ. මටත් වැදිලා හිටපු නිසා වැඩිය ගණන් ගත්තේ නැහැ. වැඩේ කොච්චර හොදට ගියාද කිව්වා නම් , මට දවස් දෙකක් ඇවිද ගන්න බැරුව හිටියා. එච්චරට අමාරු වුණා. තුන්දෙනෙක් එක්ක කරන්න ලේසි නැහැ කියල මට දැනුනේ එදා. ඒත් මගේ අවාසනාවට මට දැන් HIV හැදිලා... මොකද මන් එදා ආරක්ෂක උපක්‍රම පාවිච්චි කරපු නැති නිසා මං අද ලෙඩෙක් වෙලා..
තාමත් මං ස්පා එකේ වැඩ කරනවා එත් මට ඉස්සර වගේ මහන්සි වෙන්න එහෙම බැහැ දැන්. මොන දේ වුනත් අපි දැනගන්න ඕනි ආරක්ෂා වෙන්න.