අතුරුදන් වූ MH370 යානයේ නියමුවා ලෙස කටයුතු කළ සහරී අහමඩ් ෂා සිය බිරිඳ සමග අමනාපයෙන් ජීවත් වූ බව හෙලිවී තිබෙනවා. එය හෙළි කර ඇත්තේ සහරී අහමඩ් ෂා ගේ අතිජාත මිත්‍රයෙකි විසිනි.
ගුවන් නියමුවාගේ බිරිඳ පවුල අතහැර වෙනත් ස්ථානයකට පදිංචියට යාමට සූදානම් වීම හේතුවෙන් ඔහු දැඩි මානසික පීඩනයක පසුවූ බව ඔහුගේ මිත්‍රයා ප්‍රකාශ කර තිබෙනවා.
කපිතාන් සහරී අහමඩ් ෂා ඉතා හොඳ ගුවන් නියමුවෙකු වුව ද පසුගිය දින කිහිපයේ ඔහුගේ මානසික තත්ත්වය ගුවන් යානාවක් පැදවීමට තරම් සුදසු මට්ටමක නොතිබූ බව ඔහුගේ මිතුරා මාධ්‍ය වෙත ප්‍රකාශකර තිබෙනවා.