ලෝක කුසලාන තරගාවලියේ ආරම්භක තරගයේදීම ලකුණු 27-12 ක් ලෙසින් නවසීලන්තය පරාජය කළ ප්‍රංශ ක්‍රීඩකයෝ ඊළඟ තරගයේදී ලකුණු 27-12 කින් උරුගුවේ කණ්ඩායම පරාජය කළහ. මේ වන විට ලෝක කුසලාන රග්බි තරගාවලියේ තරග 3 කට පමණක් සහභගිවී සිටින ප්‍රංශය එම තරග තුනේදී ලබාගත් ලකුණු 150 ක් වනවා.