සැමියන් රැකියාව සඳහා නිවසින් ගිය පසු ඔට්ටු අල්ලා බූරු ගැසූ කාන්තාවන් පස්දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් අමතර ආදායම් උපයා ගැනීම සදහා කලක සිට මෙලෙස මුදලට බූරු ගසා ඇති බවයි හෙළි වී ඇත්තේ.
අත්අඩංගුවට ගෙන ඇති කාන්තාවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.