සංගීත් - දිනිති කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන ශිල්පීන් දෙදෙනෙක්..
ඒ දෙන්නා තමගේ ජීවිතේ උපරිමේටම විඳින්න ගොඩක් වෙලාවට කාලය වෙනකරගන්නවා..
ඒ වගේ සුන්දර මතක නිතර නිතරම ඒ දෙන්නා එයාලාගේ සමාජමාධ්‍යවල පලකරනවා නේ....
ඉතින් මෙන්න බලන්නකෝ ඒ දෙන්නා පින්නවල ගිහින් සතුටු වෙලා තියෙන්නේ කොහොමද කියලා... ඒ දෙන්නා කොහොමත් සත්තුන්ට ගොඩක් ආදරෙයි නේ....
ඉතින් මේ බලන්නකෝ පින්නවල ගිහින් පුංචි අලි පැටවුන්ගේ සෙල්ලම් බලන්න ඒ දෙන්නා වතුරටම බැහැලා.. සංගීත් මේ සමාජමාධ්‍යට එකතුකරලා තියෙන්නේ අන්න ඒ සුන්දර මතක....
