මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ සියළු පිතිකරුවන් දැවී ගොස් හමාරයි.
ඒ වාර්තාවක්ද තබමින්.ආසියා කුසලානයේ ඉතිහාසයේ අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය කණ්ඩායම වශයෙන් ශ්‍රී ලංකාව නම් කෙරෙද්දී ප්‍රතිවාදී ඉන්දියා කණ්ඩායමට හිමි වුණේ ලකුණු 51ක තරම් පහසු ඉලක්කයක්.
ඒ වගේම ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලකුණු අතර ඒම සඳහා ඉන්දීය වේග පන්දු යවන්නන් අවස්ථාවක් ලබා නොදීමට තරම් ඔවුන් දක්ෂ වුණා
ඉන්දීය වේග පන්දු යවන්නකු වූ සිරාජ් කඩුළු 6කම අයිතිය තමා සතු කරගත්තා.
ඒ අතරම ඉන්දීය සුපිරි නළු ප්‍රභූ දේවාද මෙම අවසාන තරඟය නැරඹීමට පැමිණ සිටියා.
