Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
17
සිංහයන් රැකවල් දා සිටින ආසියානු කුසලාන ඉතිහාසය

- සිංහයන් රැකවල් දා සිටින ආසියානු කුසලාන ඉතිහාසයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

78 Views
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (17)) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.  

මෙම තරගයේ දී එකිනෙකා හමුවෙන්නේ මෙතෙක් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම වාර ගණනක දී අවසන් මහා තරග සඳහා එක් වූ ශ්‍රී ලංකාව සහ ඉන්දියාවයි. 
 
මෙතෙක් පැවති තරගාවලිවල දී දෙරට ක්‍රීඩකයෝ අවස්ථා 7ක දී අවසන් මහා තරග සඳහා එකිනෙකා හමු වී ඇති අතර ඉන් අවස්ථා 4ක දී ඉන්දියාව ද, අවස්ථා 3ක දී ශ්‍රී ලංකාව ද ජයග්‍රහණය කර තිබෙනවා. 

එමෙන් ම දෙරට ක්‍රීඩකයෝ මෙම තරගාවලියේ දී මෙතෙක් අවස්ථා 20ක දී එකිනෙකා හමු වී ඇති අතර ඉන් තරග 10ක් බැගින් ජයග්‍රහණ කිරීමට දෙරට ක්‍රීඩකයෝ සමත් ව සිටිනවා.  
 
ඉන් අවස්ථා 3ක දී අවසන් මහා තරග මෙරට දී පවත්වා ඇති අතර ඉන් තරග 2ක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර තිබෙනවා. ඉන්දියාව එක් අවස්ථාවක දී පමණක් ජයග්‍රහණ ලබා තිබෙනවා.
 

ශ්‍රී ලංකා සංචිතය: දසුන් ශානක (නායක) පැතුම් නිස්සංකදිමුත් කරුණාරත්නකුසල් පෙරේරාකුසල් මෙන්ඩිස්චරිත් අසලංකධනංජය ද සිල්වාසධීර සමරවික්‍රමමහීෂ් පතිරණදුනිත් වෙල්ලාලගේමතීෂ පතිරණකසුන් රාජිතදුශාන් හේමන්තබිනුර ප්‍රනාන්දුප්‍රමෝද් මධුශාන්. 

  • ඉන්දීය සංචිතය: Rohit Sharma (නායක), Jasprit Bumrah, Ishan Kishan (කඩුලු රකින්නා), Shreyas Iyer, Ravindra Jadeja, Virat Kohli, Kuldeep Yadav, Mohammed Shami, Mohammed Siraj, Hardik Pandya, Axar Patel, Prasidh Krishna, KL Rahul (කඩුලු රකින්නා), Shubman Gill, Shardul Thakur, Tilak Varma, Washington Sundar, Suryakumar Yadav. 

 

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top