වාහන ආනයනය සඳහා පනවා ඇති ආනයන සීමා මේ වසර අවසන් වන විට ඉවත් කරන බව මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සඳහන් කර තිබෙනවා.
ඒ අනුව පුද්ගලික වාහන හැර වාහන ආනයනය සඳහා පනවා ඇති ආනයන සීමා මේ වසර අවසන් වන විට ඉවත් කරන බවයි වාර්තා වන්නේ.
මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මේ බව ප්‍රකාශ කර ඇත්තේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව හමුවේදියී.