නවක නිළි ෂෙලා නැතෑලියන් Hiru tv Copy Chat වැඩසටහනට සහභාගී වෙමින් රූපාන්තරණ චිත්‍රපටයේ රූගත කිරීම් අතර බියවූ සිද්ධියක් හෙළිකරනු ලැබුවා. එම දර්ශනයේ වීඩියෝවක් මේ සමග පළවනවා. ඇය අල්මාරියක් අසළ සිට එම දර්ශනය රඟපාද්දී පූර්ව සැලසුමකට අනුව අල්මාරිය ඇතුළේ සැඟව සිටි චිත්‍රපටයේ ප්‍රොඩක්ෂන් මැනේජර් ඇය වෙත පැන්න අවස්ථාවේ ඇය ඇත්තටම බිය වී තිබෙනවා.
පාකිස්තානු පියෙකුට හා ශ්‍රී ලංකික මවකට දාව උපන් නැතෑලියන් මෙම චිත්‍රපටයේන් නවක නිළික් ලෙස කළ එලි බසිනවා ඇය ඒ ගැන විස්තර කරමින් ගිය අවස්ථාවේ දර්ශනතලයේ මෙම සිදුවීම අප කොපි චැට් වැඩසටහනෙන් ප්‍රචාරය වුණා.
එම වීඩියෝව පහතින් බලන්න