*.*.. "පළතුරු බීම ව්‍යාපාරයෙන් ගොඩනැඟූ අපේ ගෙදර අසරණ රෝගීන්ට පරිත්‍යාග කළා..." කෝටි තුනක් වටින තෙමහල් නිවස ආයුර්වේද රෝහලකට පරිත්‍යාග කළ බදුල්ලේ ආදරණීය යුවලක් - Ayurweda Story - Hiru Gossip, Lanka Gossip News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Lanka Gossip - A Rayynor Silva Holdings Company

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
26
"පළතුරු බීම ව්‍යාපාරයෙන් ගොඩනැඟූ අපේ ගෙදර අසරණ රෝගීන්ට පරිත්‍යාග කළා..." කෝටි තුනක් වටින තෙමහල් නිවස ආයුර්වේද රෝහලකට පරිත්‍යාග කළ බදුල්ලේ ආදරණීය යුවලක්

- "පළතුරු බීම ව්‍යාපාරයෙන් ගොඩනැඟූ අපේ ගෙදර අසරණ රෝගීන්ට පරිත්‍යාග කළා..." කෝටි තුනක් වටින තෙමහල් නිවස ආයුර්වේද රෝහලකට පරිත්‍යාග කළ බදුල්ලේ ආදරණීය යුවලක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7 Views
මිනිස්සු සල්ලි හම්බ කරන්නේ ජීවත් වෙන්න වුනාට සමහර මිනිස්සු ජීවත් වෙන්නේ සල්ලි හම්බ කරන්න කියලා කතාවක් තියෙනවා. ජීවිතේ විඳින්නේ නැතිව මුදල් ඉපයීමට වෙහෙසෙන මිනිසුන් කවදා හෝ දවසක ලොකු හිඩැසක් ජීවිතයේ පුරවගෙන මේ ලෝකෙන් සමු ගන්නවා. මේ අතර තමන් දුක්මහන්සියෙන් උපයාගත් දේවල් පරිත්‍යාග කරන මිනිස්සු තවමත් මේ ලෝකේ ඉන්නවා. 

මේ කියන්නයන්නේ ඒ වගේ කතාවක්.

මීට හරියටම වසර දෙකකට පෙර බදුල්ලේ ව්‍යාපාරික යුවළක් ඉතා දුක්මහන්සී වී උපයාගත් මුදලින් හැදූ රුපියල් කෝටි 3 ක් පමණ වටිනා තෙමහල් නිවස ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවට පරිත්‍යාග කළා. ඔවුන්ගේ මේ නිවස ආයුර්වේද විශේෂ ප්‍රතිකාර ඒකකයක් 2021 වසරේදි විවෘත වුණා.

මේ යුවල නමින් බුද්ධදාස සමරජීව සහ අයිරින් හිල්ඩා ලියනගේ.

මෙම පරිත්‍යගය පිළිබඳව අයිරින් හිල්ඩා මෙසේ පවසා තිබුනා.

"මමත් මහත්තයත් බොහොම මහන්සියෙන් ගොඩනගා ගත් පලතුරු බීම ව්‍යාපාරය නිසා අපි දියුණු වුණා.
ඒත් දවසින් දවස ජීවිතයේ අනිත්‍ය බව පැහැදිලි වෙනවා. මේ නිසා, 2016 සිට අපි ව්‍යාපාරික කටයුතු නතර කරලා නිදහසේ ජීවත් වුණා.
ඔහොම ඉන්න කොට තමයි කොරෝනා උවදුර ආවේ, ජීවිතයේ අස්ථාවර භාවය දෑස් පණාපිටම ඔප්පුවෙමින් තිබෙනවා.
මේ වෙලාවේ අපිට කළ හැකි හොඳම දෙය අහිංසක රෝගීන් වෙනුවෙන් අපට කළ හැකි දේ කිරීම බව අපි දෙන්නා හිතුව.

ඒ අනුව තමයි කාමර 9 ක් ශාලා 2ක් ඇතුළු සියලු පහසුකම් සහිත මෙම නිවස ආයුර්වේද රෝහලක් සඳහා පරිත්‍යාග කරන්න බොහොම සතුටින් මේ තීරණය කළා . කවදත් පින්දහම් කළා. ජීවත් වෙන ඉදිරි ටික කාලේත් පින් දහම් කරමින් නිදහසේ ජීවත්වෙනවා"

ඔවුන්ගේ මේ පරිත්‍යාගයට ගෞරව දැක්වීම සඳහා මේ ආයුර්වේද විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානය බුද්ධදාස සමරජීව ආයුර්වේද විශේෂ ප්‍රතිකාර ඒකකය නමින් නම් කර තිබෙනවා.


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top