Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
25
"බලන්න අම්මේ මම ඔක්ස්ෆර්ඩ් ගියා..." සිරුර ලිංගිකත්වය උදෙසා විකිණූ ලෝක ප්‍රකට මියා කලීෆා කීර්තිමත් Oxford සරසවියේ ප්‍රධාන ආරාධිත දේශනය කරලා...

- "බලන්න අම්මේ මම ඔක්ස්ෆර්ඩ් ගියා..." සිරුර ලිංගිකත්වය උදෙසා විකිණූ ලෝක ප්‍රකට මියා කලීෆා කීර්තිමත් Oxford සරසවියේ ප්‍රධාන ආරාධිත දේශනය කරලා...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views
ලංකාවේ සරසවියක නම් ඒක හීනයක්... නමුත් මේ Oxford ! මනසින් සහ ක්‍රියාවෙන් දියුණු මානවයෙක් හදන බ්‍රිතානය අධ්‍යාපනයේ කේන්ද්‍රය නැත්නමි මර්මස්ථානය. හිටපු කාමුක නිල් චිත්‍රපට තරුවක් වු සහ සමාජ මාධ්‍ය බලපෑම් කරන්නියක් වන මියා කලීෆා ඔක්ස්ෆර්ඩ් සංගමයේ ප්‍රධාන දේශනයක් කළ ඉහළම පෙලේ වත්මන් පුද්ගලයා බවට පත්වීය..  

ඔක්ස්ෆර් සංගමයේ අතීත ආරාධිතයන් අතර ස්ටීවන් හෝකින්, බිල් ක්ලින්ටන්, එල්ටන් ජෝන්, සල්මන් රුෂ්ඩි, මෝගන් ෆ්‍රීමන් සහ තෙරේසා මවුතුමියද සිටී, එබැවින් මියා කලීෆාද නිසැකවම ඔක්ස්ෆර් ඩි ආරාධිත දේශකයන්ගේ ඉතිහාසයේ එවැනි බුද්ධිමත් උගත් සමාගමක කරට කර සිටින්නියක වනු ඇත

නිල් චිත්‍රපටි නිළිය ලෙබනන් ඡාතික යුවතියක වු අතර ඇය සිය කාමුක රංගනයන් කලේ මුස්ලිමි යුවතියක ලෙස හිඡාබය පැළදගෙනය මුස්ලිමි ආගමික අන්තවාදීන් මේ නිසා ඇයට මරණ තර්ඡනය කළා වුවත් කිසියමි හේතුවක් මත ඇය නිල් චිත්‍රපට කාමුක රංගනයෙන් ඉවත් වී ඉන් උපයා ගත් මුදල් අප්‍රිකා මහද්වීපයේ දුක්විදින බොහෝ දරුවන් වෙනුවෙන් වැය කලාය. කලීෆා ගිය සතියේ එක්සත් රාජධානියට පැමිණ ඇත්තේ ඇගේ ලොව පුරා සංචාරය අවලංගු කරමින් සිය ඡිවිතයේ හොදම මොහොත ලගා කරගැනීමට බව නිසැකය.

ඇයගේ කතාවේ අන්තර්ගතය තවමත් ප්‍රසිද්ධියට පත් වී නැත, නමුත් එහි අඩංගුව ගැන විචාරකයන් පවසන්නේ ඔක්ස්ෆර්ඩ් සංගමය විසින් කලීෆාට පවරා ඇත්තේ "ප්‍රසිද්ධ චරිතයක් සහ බලපෑම් කරන්නෙකු" ලෙස වැඩිහිටි චිත්‍රපට කර්මාන්තයේ සූරාකෑම ගැන දේශනයකි. කෙසේ නමුත් ඇය විශ්වවිද්‍යාල දේශන ශාලාවට ඇතුල්වන විට සියලු සිසුන් අත්පුඩි ගසමින් ප්‍රීති ඝෝෂා නගමින් සිටි අයුරු දැක්වෙන වීඩියෝ පට සමාජ මාධ්‍ය තුළ මේ වන විටත් වෙිගයෙන් අතිනත යමින් පවතී.

ඇය ඉන්ස්ටග්‍රෑම්හි ලියා ඇත්තේ ඔක්ස්ෆර්ඩ් සංගමයේ කතා කිරීමට තමාට ආරාධනා කිරීම ගැන තමා "නිහතමානීව" සතුටුවන බවත්, විවිධ ආරාධිත කථිකයන්ගේ ලැයිස්තුවට ඇයව එකතු කිරීම ගැන ඇය සිසුන්ට ප්‍රශංසා කළ බවත්ය. Oxford Union අමුත්තන්ගේ පොතේ ඇයගේ සටහන ලෙස පෙනෙන ‘‘ ‘‘ බලන්න අමිමේ මම ඔක්ස්ෆර් ඩි ගියා‘‘ නැමති අකුරු ටික, හා සංචාරයේ ඡායාරූප මියා කලීෆා ඉන්ස්ටර්ග්‍රෑමිහි පල කලාය.

අනතුරුව ඇය කියා සිටියේ තමාට 'imposter සින්ඩ්‍රෝමය වැළදී ඇති බවයි ' ( imposter සින්ඩ්‍රෝමය' යනු , සාර්ථක පුද්ගලයින්ට ඔවුන්ගේ ජයග්‍රහණ සමඟ එකඟ වීමට නොහැකි තත්වයක් පිලිබදව වු මානසික ආබාධයකි. එනමි ඉහළ ජයග්‍රාහකයින් බොහෝ විට දුක් විඳිති, එහෙත් මෙම තත්වය ආත්ම අභිමානය හෝ ආත්ම විශ්වාසය නොමැතිකම සමඟ සැසඳිය නොහැක.) මියා කලීෆා ඒ ආකාරයට සිය සටහන් සහ ඡායාරූප ඉන්ස්ටර්ග්‍රෑමිහි පලකල විට ඊට ලැබුනේ මෙවන් ප්‍රතිචාරය. ඒවා හරියටම අපේ කුහකයන්ගේ ප්‍රතිචාරවලින් බිදකුදු වෙනස් නොවෙි.

එක් අයෙක් මෙසේ ලිවීය:: "කථිකයෙකු ලෙස ඔක්ස්ෆර්ඩ් සංගමයට ඇතුල් වන්නේ කෙසේද යන්න ගැන මෙය අපේ දරුවන්ට පුදුම හිතෙන ආදර්ශයකි.
“ලෝක මට්ටමේ කීර්තිමත් පුද්ගලයකු වීමට මෙය ආකර්ෂණීය වෘත්තීය මාර්ගයකි.
“ඊළඟට, මම ජොනී සින්ස්ට (නිල් චිත්‍රපට නලුවෙක් ) ආරාධනා කිරීමට නිර්දේශ කරමි, ඊටත් පසුව ... පුටින්? - එහෙම හොඳයි නේද ඔක්ස්ෆර්ඩ් යුනියන් කමිටුව ?.
."මියා කලීෆා විශ්වවිද්‍යාල සිසුන්ට දේශන පවත්වන විට ලෝකය අවසානය මෙය බව දැන් අපි දන්නවා," එක් විචාරකයෙක් ඇගේ ඉන්ස්ටග්‍රෑම් හි ලිවීය.
මියා කලීෆාගේ තරහකාරියක් මෙලෙස ලිවීය
"ඔවුන් ඔක්ස්ෆර් ඩි වෙත ඕනෑම එකෙකුට ආරාධනා කරයි,"
එවිට නමි මියා කලීෆාට අසුහාරදහසටම නැංගේය ඉතින් මියා කට ඇරියාය
" ඒ වුනාට ඔවුන් උඹට ආරාධනා කළේ නැහැනේ, බැල්ලියේ !,"

උපුටා ගැනීමක්...


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top