සුරූපී නිළි දිනක්ෂි ප්‍රියසාද් ගේ උපන්දිනය අද දිනට යෙදී තිබෙනවා.
දිනක්ෂිගේ උපන්දිනය වෙනුවෙන් සුබ පැතුම් නොනවත්වා ගලාගෙන එද්දි,
ඒ අතර සුවිශේෂි සුබ පැතුම් කිහිපයකුත් තිබුණා.
ඒ, සාරංගගේ මව තිලකා රණසිංහගේ සුබ පැතුම.මේ අතර, දිනක්ෂිගේ ආදරණීය නැගණිය, ශනුද්‍රි ප්‍රියසාද් ඇගේ ඉන්සටග්රෑම්ගිණුමට ඇගේ සොයුරිය වෙනුවෙන් සුබ පැතුමක් එක් කර තිබුණා.
