චන්න ගයත්‍රි යුවළගේ ආදරණීය දියණිය මලීෂාගේ
ආදර කතාව ගැන අපි ඔබට මුල්වරට හිරුගොසිප්
තුළින්ම අනාවරණය කළා අමතක නැතුව ඇති.
ඉතින් පසුගිය දවසක ඇයට ඇගේ පෙම්වතා
විවාහ යෝජනාවක් ගෙනල්ලා.
ඒ අවස්ථාවේ වීඩියෝ සහ සේයාරූ
කිහිපයක් ම සමාජ මාධ්‍ය තුළ
හුවමාරු වනවා.
ඒ වගේම තමයි චන්න පෙරේරාගේ "යුගාත්‍රා"
චිත්‍රපටයේ ගීත එළිදැක්වීමේ උත්සවයේදීත්
මලීෂා සහ ඇගේ පෙම්වතා ඡායාරූප සඳහා පෙනී සිටියා.
(ඡායාරූප රසඳුන නාලිකාවෙන්)