ජනප්‍රිය රංගන ශිල්පි මේනක රාජපක්ෂගේ ආදරණීය මව සිය 70 වන උපන්දිනය සමරනවා.
ඇයගේ උපන්දිනය වෙනුවෙන් මේනක සහ නෙහාරා ඔවුන්ගේ සමාජ මාධ්‍යය ගිණුම්හි ආදරණීය සටහන් තබා තිබුණා.
ඒ ඇයට ආදරේ පිරුණු සුබපැතුම් ගෙන එමින්.
සටහන් විතරක් නෙවෙයි, දූ පැටව් දෙන්නත් එක්ක ඉන්න අපූරු ඡායාරූපයක් ද ඒත් එක්කම මේ විදියට එකතු කරගෙන තිබුණා.