ඊයේ අපේ කලා ක්ෂේත්‍රයේ සම්මානනීය දක්ෂ රංගන ශිල්පිනියක් තමන්ගේ උපන්දිනය සැමරුවා. ඇය වෙන කවුරුත් නොව සුලෝචනා වීරසිංහ.
සුලෝචනාගේ උපන්දිනයට සුබපතා හිතමිතුරු කලා ශිල්පිනියක් වෙන හිමාලි සයුරංගි ඇගේ ෆේස්බුක් ගිණුමේ අපූරු සටහනක් ලියා පළ කරලා තිබුණා. ඒ ඔවුන්ගේ අපූරු ඡායාරූප කීපයකුත් එක්ක.පහත දැක්වෙන්නේ ඒ සටහන සහ ඡායාරූප..."සුලෝචනා..... අප දෙදෙනාටම එක රජ දහනක රජ කරන්න බෑ බෑ බෑ.. සුභ උපන්දිනක් මචෝ.."