සරාගී නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි කියන්නෙ නිරූපණයෙන් වගේම රංගනයෙනුත් කවුරුත් දැන අඳුනන, කාගෙත් ආදරය දිනාගත්ත සුන්දර රුවැත්තියක්.
ඒ වගේම තමයි ඇය විසින් සිදු කරන ඇතැම් සමාජ සත්කාර පවා බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්වනවා.
ඔන්න විසි හතර පැයකට දාපු ඇගේ අලුත්ම 'ස්ටෝරි' එකක අපූරු පෝස්ට් එකක් තිබුණා.
ඇය ඒ පෝස්ට් එකට ඇගේ පෙම්වතා ව වගේම හිටපු සැමියාවත් ටැග් කරලත් තියෙනවා.
පහළින් තියෙන්නෙ ඒ පෝස්ට් එක..