සමාජ මාධ්‍යයේ සැරිසරන විට අපි අපේ හිතට දැනෙන පෝස්ට් හුවමාරු කරනවනෙ.
ජනප්‍රිය රංගන ශිල්පිනි දිනක්ෂිත් ඔන්න ඒ විදියට පෝස්ට් එකක් හුවමාරු කරලා තිබුණා.
දිනක්ෂි හුවමාරු කර තිබූ ඒ පෝස්ට් එකට ඉහළ ප්‍රතිචාර රැසකුත් ලැබිලා තිබුණා.
"සමහර වෙලාවට අපිට සිද්ද වෙනවා
ලොකු හුස්මක් අරන් හිතාගන්න
ඒකට කමක් නෑ කියලා !
ඒක තමයි ඇයට ප්‍රතිචාර සෑහෙන්න ලැබුණු පෝස්ට් එක වුණේ...