ඇන්තනී පවුලේ වැඩිමහල් පුතු අකිල ධනුද්දර ගැන ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඔහුට ආදරණීය බිරිඳක් වගේම පුංචි දියණියක් ඉන්නවා.
ඔවුන්ගේ සිව්වැනි විවාහ සංවත්සරය වගේම දියණිය ආරණ්‍යාගේ තුන්වැනි උපන්දිනය එකම දිනයක යෙදී තිබුණා. එදින ගත් ඡායාරූප කීපයක් අකිල ඔහුගේ සමාජ මාධ්‍යවල පළ කර මෙසේ සටහන් කරලා තිබුණා. "මගේ පිච්චමල් බිසව"