සමනලී ෆොන්සේකා කියන්නේ කලා ක්ෂේත්‍රයේ වර්තමාන පරම්පරාවේ ඉන්න දක්ෂතම රංගන ශිල්පිනියන් කෙනෙක් කෙනෙක් කිව්වොත් නිවැරදියි. නිළි රැජිණ වන මාලිනී ෆොන්සේකාගේ සහෝදරයෙක්ගේ දියණියක් වන ඇය විවාහ වෙලා සිටින්නේ ඉන්ද්‍රචාපා ලියනගේ සමඟ.
සමනලී මෑතකදී ඇගේ ෆේස්බුක් ගිණුමේ උත්සවයකට යන්න සැරසිලා ගත් ඡායාරූපයක් පළ කරලා තිබුණා. ඒ ඡායාරූපයට ප්‍රේක්ෂකයන් බොහෝ ප්‍රතිචාර දක්වලා තිබුනා. ඒ ප්‍රතිචාර අතරින් එක් ප්‍රතිචාරයක් මෙසේ දක්වන්නම්."දේදුන්නෙන් ආ සමනලියක්"