නව පරපුරේ දක්ෂ ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක් වත්සලා දියලගොඩ කියන්නේ. විවාහයෙන් පස්සෙ වත්සලා රංගනයෙන් කටයුතුවල නම් ඒ තරම් නොපෙනුණත් කලාවට සම්බන්ධ අනෙකුත් වැඩසටහන්වලදී නම් ඇයව නිතරම දකින්න ලැබෙනවා.
වත්සලා පුංචි දුවෙක්ගේ මවක් කියලා මේ වනවියත් ඔබ දන්නවා ඇති. වත්සලා නිතරම ඇගේ සමාජ මාධ්‍යවල දුව සමඟ ඉන්න ඡායාරූප පළ කරනවා... පහත දැක්වෙන්නේ ඇය මෑතකදී දියණිය සමඟ පළ කළ ඡායාරූප.. එහි එක් ඡායාරූපයක ඇය මෙසේ සටහන් කර තිබුණා."මමයි මගේ හොඳම යාළුවයි...."
