දුවෙක්ගෙ වීරයා තාත්තා. දුවෙක්ගෙ පළවෙනි ආදරේ තාත්තා.
තාත්තා සහ දූ අතර ඇති බැඳීම අසීමිතයි. ඊට ආදේශක නෑ කොහෙත්ම.
ජනප්රිය රංගන ශිල්පි ධනංජය සිරිවර්ධනගේ ෆේස්බුක් ගිණුමෙහි අපූරු ඡායාරූපයක් දැක්ක නිසයි අපි මේ කතාව කිව්වෙ.
ඡායාරූප විතරක් නෙවෙයි, සොඳුරු සටහනක් ද දකින්න ලැබුණා මේ විදියට.
"එක හැන්දෑවක
එයා මට
ජීවිතය කියා දුන්
මොහොතක.. "
