Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
24
"මිහිරිතම සිනහවන්, ගැඹුරුම වේදනාවන් සඟවයි..." ප්‍රසිද්ධ තෙළිඟු චිත්‍රපට නළු, සුධීර් වර්මා සියදිවි හානිකරගනියි ! - Photos

- "මිහිරිතම සිනහවන්, ගැඹුරුම වේදනාවන් සඟවයි..." ප්‍රසිද්ධ තෙළිඟු චිත්‍රපට නළු, සුධීර් වර්මා සියදිවි හානිකරගනියි ! - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26,568 Views
තෙළිඟු චිත්‍රපට නළු සුධීර් වර්මා මියගොස් තිබෙනවා.

රංගන ශිල්පී සුධීර් වර්මාගේ අභාවය සියදිවි නසාගැනීමක් බව විදෙස් මාධ්‍යය වාර්තා කරනවා. ඔහුගේ ක්ෂේත්‍රයේ මිතුරන් සහ ඔහුගේ රසික පිරිස සමාජ මාධ්‍යවල ඔහු වෙනුවෙන් ශෝක සටහන් පළකර තිබෙනු දැකිය හැකිවිය.

Neeku Naaku Dash Dash සහ Second Hand වැනි චිත්‍රපටවලට දායක වූ තෙළිඟු නළු Sudheer Varma ඊයේ උදෑසන මියගොස් තිබෙනවා. මියයන විට ඔහු 33 හැවිරිදි වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.

වාර්තා වලට අනුව, අසාධ්‍ය තත්ත්වයෙන් සිටි සුධීර් වර්මා හයිද්‍රාබාද්හි පිහිටි ඔහුගේ නිවසේදී සොයාගෙන තිබෙනවා. වහාම අසල රෝහලකට රැගෙන ගොස් තිබෙන අතර පසුව පෞද්ගලික රෝහලකට මාරු කර ඇති බවයි පැවසෙන්නේ.

රංග කලාවට සම්බන්ධ වීමෙන් පසු සුධීර් වර්මා තෙළිඟු චිත්‍රපට කර්මාන්තයට පිවිසියේ 2016 වසරේ Kundanapu Bomma චිත්‍රපටියෙනි.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්






Recent Gossip Post





Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top