හිමාලි සයුරංගි කියන්නේ අපේ ටෙලිනාට්‍ය කලාවේ ඉන්න දක්ෂ ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක්. හිරු නාළිකාවේ විකාශය වෙන දිවිතුරා ටෙලිනාට්‍යයේ සමාධිගේ චරිතයට පන පොවන්නේද ඇයයි.
ඇයට අවුරුදු නවයක් වයස පුංචි දියණියක් ඉන්නවා කියලා ඇයට ආදරේ කරන ප්‍රේක්ෂක ඔබ දැනටමත් දන්නවා ඇති. හිමාලි ඇගේ ෆේස්බුක් ගිණුමේ දියණියගේ ඡායාරූප කීපයක් පල කරමින් ඇය වෙනුවෙන් අපූරු කවියක් ලියලා තිබුණා. පහත දැක්වෙන්නේ ඒ කවිය සහ ඡායාරූප..."මලක් සේම හැදුවත් මෘදු සුවද පිරි...ගලක් ලෙසම ඉදපන් හිත සවිය අවිලෝවේ දුදන මිනිසුන් ඇත පිළුනු ගතීදුවේ අඩිය තියපන් සිහි නුවණ ඇතී.."