ප්‍රියසාද් පවුලේ පුංචිම කෙල්ල විදිහට කාගෙත් ආදරය දිනාගත්ත ශනුද්‍රි ප්‍රියසාද්ව අපිට මේ දිනවල මුණ ගැහෙන්නෙ “දිවිතුරා” හි ඊශා ලෙසිනු යි.
ඒ වගේම ඇගේ නවතම චිත්‍රපටය “ආදරණීය ප්‍රාර්ථනා” මේ දිනවල අතිසාර්ථක ලෙස තිරගත වනවා.
ආ... මේ කතාව ඒ ගැන නෙවෙයි.
ශනු මෑතක ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට අපූරු පෝස්ට් එකක් එක් කරගෙන තිබුණා.
ඒ ඇගේ ආදරණීය අක්කා දිනක්ෂි වෙනුවෙන්.
පහළින් බලන්නකෝ පෝස්ට් එක..