ඉස්සර කාලේ ආදර කතාන්දර සහ දැන් කාලේ ආදර කතාන්දර කියන්නෙ,
ඇත්තටම හාත්පසින්ම වෙනස්..
අද කාලේ තාක්ෂණයත් එක්ක ආදර කතා බොහෝම ඉක්මණින් පටන් ගන්නවා.
ඒ වගේම තාක්ෂණය නිසාම වෙන්වෙච්ච ආදර කතාත් බොහෝම යි.
ඒ කොහොම වුණත් තමන්ගේ සිතැඟි කියාපාන්න පූර්ණ නිදහස "මැසේන්ජර්" සහ "වට්ස්ඇප්" ඇතුළේ තියෙනවා කියන එක රහසක් නෙවෙයි.
මේ දවස්වල බුකියේ අලුත්ම චැලෙන්ජ් එක තමයි මේ...
බලන්නකෝ "හායි" කියලා පටන් ගත්ත ආදර කතා කොච්චර දුර දිග ගිහින් ද කියලා.
සමහර අය ආදරවන්තයෝ... තවත් අය විවාහකයි.. තවත් අය දෙමව්පියෝ..
අහෝ සකර්බර්ග්... ඔයත් මරූ...