ප්‍රවීණ ගායිකා සමිතා මුදුන්කොටුවගේ දියණිය කවී අධිකාරි කියන්නෙ ගායන ශිල්පිනියක් විදිහට තමන්ටම අනන්‍ය හඬකින් රසික ආදරය දිනාගත්ත කෙනෙක්.
ඒ වගේම කොපමණක් නින්දා අපහාස මඩ ප්‍රචාර එල්ල වුණත් ඒ කිසිවක් තඹේකට මායිම් නොකරන ඈ සමාජ මාධ්‍ය තුළත් නිරන්තරයෙන් ම සැරිසරන චරිතයක්.
පසුගිය දවසක කවීගේ ඡායාරූපයකට රසිකාවියක් අපූරු කමෙන්ටුවක් පළකරලා තිබුණා.
ඒ කමෙන්ට් එකට කවිත් ප්‍රතිචාර දක්වලා තිබුණේ මෙහෙමයි...