Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
26
"මගේ රෝස මල නැති වුණා..." සැත්කමකට පසුව දිවි අහිමිවූවා යැයි කියන යුවතියගේ කතාව... මනාලියක් වෙලා මාසයකුත් දවස් ගාණක් දෙයියනේ ! - Photos

- "මගේ රෝස මල නැති වුණා..." සැත්කමකට පසුව දිවි අහිමිවූවා යැයි කියන යුවතියගේ කතාව... මනාලියක් වෙලා මාසයකුත් දවස් ගාණක් දෙයියනේ ! - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

169 Views
මීට මසකට පමණ ඉහතදී විවාහ දිවියට එළඹි යුවතියක් හදිසියේම ජීවන ගමන නිමා කිරීම පිළිබඳව සටහන් සහ ඡායාරූප සමාජ මාධ්‍යය පුරාම හුවමාරු වෙනවා.

ඇය නමින් හර්ෂණී ධර්මවික්‍රම.

ඇයගේ හදිසි වියෝවට හේතු ලෙස දක්වා ඇත්තේ පෞද්ගලික රෝහලකදී පිත්තාශයේ ගල් ඉවත්කිරීම ආශ්‍රිතව කරන ලද සැත්කමකින් පසුව ඇති වූ සංකූලතා හේතුවෙන් මෙම මරණය සිදු වූ බවයි.

ඊට වගකිවයුතු වෛද්‍යවරයා හසන්ජය ගුණවර්ධන නම් අයෙක් බවයි සඳහන් වන්නේ.

ඒ වගේම ඇයගේ උපන්දිනය හෙටට යෙදී ඇති බවත් එම සටහන්වල ලියවී තිබුණා.

කෙසේ නමුත්,

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මඟින් අප කළ විමසීමකදී ඔවුන් පවසා සිටියේ එවැනි සිදුවීමක් සිදුව ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

ඒ වගේම මෙම සිදුවීම සම්බන්ධව වැඩිදුර විස්තර සොයා බලන බවයි ඔවුන් පවසා සිටියේ.

දෙපාර්තමේන්තු මට්ටමේ පරීක්ෂණ කටයුතුත් පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය ආයතන නියාමන කිරීමේ සභාව මඟින් ද පරීක්ෂණ කටයුතු සිදුකරන බවයි වැඩිදුරටත් පවසා සිටියේ.

එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවද දැඩි අවධානයෙන් පසුවන බව ඔවුන් තරයේම පවසා සිටියා.

පහතින් දැක්වෙන්නේ ඇය මීට මාසයකුත් දින කිහිපයකට ඉහතදී සුන්දර මනාලියක්ව සැරසුණු ආදරණීය රූ එකතුව‍යි.

ඒ වගේම ඇගේ වියෝව ගැන සමාජ මාධ්‍යයේ හුවමාරු වූ සටහන් කිහිපයක් ද මෙසේ අමුණා තබමු... 



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top