රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක් විදිහටත් කාගෙත් ආදරය දිනාගත්ත හිමාලි සිරිවර්ධන කාලයක් නිර්මාණවලින් දකින්න ලැබුණේ නැහැ.
කොහොම වුණත්, මේ දිනවල හිරු ටීවී ඔස්සෙ විකාශය වන 'ළංවී' ටෙලි නාට්‍ය තුළින් කලකට පසු ඇයව ඔබට හමුවෙනවා.
මෑතක ඇය ඇගේ ගිණුමට එක් කළ ඡායාරූප කිහිපයක් තමා මේ..