රාජකාරියට ගිය අපූරු බෝල ගෙඩි ටිකක් ගැනයි මේ කතාව.
පේන හැටියට නම් මේ අය ගිහින් තියෙන්නෙ පෙරහැර රාජකාරිවලට නුවර වගෙයි.
ඒක කොහොම වුණත් කට්ටියම හුරතල් වෙන්න නම් අමතක කරලා නැති පාටයි.
බලන්නකො ඉතින් තියෙන කෝලම් !
වටේම ඉන්න අයත් ඇදෙන්නෙ එයාලා දිහාටමයි.
පේනවනෙ තියෙන හුරතලේ...