හැමෝම ආසයිනෙ හැඩට ඉන්න. විශේෂයෙන්ම ගැහැනු ළමයි.
ඒ වගේම තමයි කවුරුත් කැමතියි සිහින් සිරුරක් තමන්ට හිමිවෙනවට.
සිහින් සිරුරක් හිමිකරගන්න නේක වූ දේවල් කරන ගැහැනු ළමයි අපි දකිනවා. මොකද එයාලගේ සිහින ලිස්ට් එකේ තියෙන එකක් තමයි හැඩකාර සිහින් පෙනුමැති සිරුරක් !
ඉතින් ඔන්න කවුරුත් දන්න ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන අමන්දා සිල්වා අපූරු රූ එකතුවක් සමාජ මාධ්‍යට එකතු කර තිබුණා.
අර අපි කිව්ව විදියට ගැහැණු ළමයි සිහින දකින ආකාරයේ හැඩැති සිරුරක් තමයි ඔන්න ඈට නම් තියෙන්නෙ.
මේ බලන්නකො ඒ කතාව ඇත්තද කියලා....