රටේම දැවෙන ප්‍රශ්නයක්නෙ තෙල් ප්රශ්නය.
ඒ නිසාම කවුරුත් තෝරගත්ත ප්‍රවාහන මාධ්‍යය තමයි බයිසිකලය.
දැන් දැන් බයිසිකලය වඩාත් ජනප්‍රියව ඇත්තේ ඒ නිසයි.
ඔන්න ඉතින් කවුරුත් දන්න හඳුනන කෙනෙකුත් බයිසිකලයට බැහැලා !
ඒ තමයි චුලක්ෂි. හැබැයි ඉතින් බැලූ බැල්මට නම් මේ ඇය කළ ඡායාරූප කිහිපයක් වගෙයි. ඒ හොහොම වුණත් බයිසිකලය ජනප්‍රිය මාතෘකාවක් වුණු කාලයක් නිසාම ඈට ලැබී තිබුණේ ඉතාමත් ඉහළ ප්‍රතිචාරයක්.
කොහොම වුණත් ඇය මේ විදියට හරි හුරුබුහුටි පෙනුමකින් තමයි දිස්වෙන්නෙ...