බියොන්සේ කියන්නේ ඇමරිකානු ගායිකාවක්, ගීත රචකයෙක්, නිෂ්පාදකයෙක් සහ නිළියක්.
ඇය 1990 දශකයේ අගභාගයේදී ක්ෂේත්‍රයට පැමිණි ඇය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන Destiny's Child හි ප්‍රධාන ගායිකාව ලෙස කටයුතු කළා.
ඇයගේ මංගල ඇල්බමය Dangerously in Love (2003) කළ අතර එතැන් පටන් මේ වන තෙක් සංගීත ක්ෂේත්‍රයේ ලෝක ප්‍රසිද්ධ ගායිකාවන් අතර බියොන්සේ පළමු පෙළ නියෝජනය කරනවා. අනෙකුත් ඇමෙරිකානු ගායිකාවන් වගේ බියොන්සේත් සරාගී විලාසිතාවලින් සැරසිලා ප්‍රසංග වේදිකාවට ගොඩවඳින්න අමතක කරන්නේ නැහැ. බියොන්සෙ පසුගියදා තමන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ ඇගේ එවැනි සරාගී ඇඳුම් විලාසිතාවක ඡායාරූප කළ කරලා තිබුණා.පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප.....