චන්න - උපුලී යුවළගේ එකම දියණිය වන, ජනප්‍රිය නර්තන ශිල්පිනී අසේකා විජේවර්ධන පසුගිය දවසක යුග දිවියට පිවිසුණා.
අසේකාගේ අත ගත් වාසනාවන්ත තරුණයා වූයේ ජනික් ජයසූරිය යි.
ලංකාවම දන්න ජනප්‍රිය තරු බොහෝමයකුත් මේ විවාහයට ඇවිත් හිටියා.
මේ අතර,
අසේකාටත් ජනිත්ටත් විවාහයෙන් අනතුරුව තවත් පුදුම කිරීමක් ලෑස්ති කරලා තිබුණා.
ඡායාරූප කිහිපයක් පහතින්...