පුංචි තිරයේ ඉන්න අවිහිංසකම චරිත අතර ආශා එදිරිසිංහ කියන්නෙත් ඉහළින්ම ඉන්න කෙකෙක්.
ඇයට තියෙන්නේ හරිම සුන්දර ඒ වගේම අවිහිංසක රූපයක්.
ඔන්න ඉතින් මේ විවාහ මංගල උත්සව පිරුණු මාසයක්නෙ...
සඳනිගෙ විවාහ උත්සවයත් ඒ විදියට ගෙවුණු දවසක පැවැත්වුණා.
ඉතින් ආශා එදිරිසිංහත් ඊට සහභාගී වෙලා තිබුණා.
බලන්නකො ඉතින් ලස්සන. හරියට පුංචි මල් කුමාරියක් වගේ නේද...